Now readingUvindu Ayshcharya

Api Aye Hamuwela

Api Aye Hamuwela

Api Aye Hamuwela

අඳුරුයි මගේ දැන් හිතම තාමඉවසන්න තිබුණා නුඹට මාවනුහුරුයි වගේ දැන් හැමදාමපාලුයි අනේ නුඹ නැ මන් ගාව
නුඹ නොමැතිව හින්දින්නමට බැ නුඹේ මතකෙන් මිදෙන්නආදරේ තව දැනෙන්නතව පාරක් මගේ හිත හදන්න
අපි ආයෙ හමුවෙලා මැදහිත මගේ රිදෙව්වානුඹ මගේ බව කියා එදානොකියාම හැංගෙව්වාපෙතු හීන සුන් වෙලා මැදනුඹ ගාව විඳෙව්වානොදොඩාම ඇස් දිහා බලනුඹ මාව හැන්දෙව්වා
හීනෙන් හිත ඇහැරලානුඹ කොයිදයි සොයනවාමම තවමත් මග බලා ඉන්නවාකඳුලක රස මවා මවාතරු නෙතු මට ඉඟි කළාතනි වෙන්නම් නුඹ නිසා මේ වේදනා
දුරකට පා වෙලා ගියාමම තව හේතු දුන් නිසාඅපි හමුවෙන්නේ නැ කියා හැඟෙනවානුඹ මට අයිත් නැ කියාමගේ හිත තාම අහනවායලි එන්නේ නැතිදෝ මා සොයාඅපි ආයෙ හමුවෙලා
Found a mistake in these lyrics? Please send us the correct lyrics through the contact form.

Watch now

Api Aye Hamuwela Music Video

Behind the song

Credits, facts & answers

A quick guide built from the verified credits attached to this song.

FAQ

Good to know

Who sings Api Aye Hamuwela?

Api Aye Hamuwela is performed by Uvindu Ayshcharya.

Who wrote the lyrics for Api Aye Hamuwela?

The lyrics for Api Aye Hamuwela were written by Uvindu Ayshcharya.

Who composed the music for Api Aye Hamuwela?

The music for Api Aye Hamuwela was composed by DILU Beats and Uvindu Ayshcharya.

Who is featured in Api Aye Hamuwela?

Suhandi Wosadi and Uvindu Ayshcharya is featured in Api Aye Hamuwela.

Who directed Api Aye Hamuwela?

Api Aye Hamuwela was directed by Nethsara Muthugala.