නුඹ නොමැතිව හිඳින්න Api Aye Hamuwela Lyrics in Sinhala – Uvindu Ayshcharya
නුඹ නොමැතිව හිඳින්න Api Aye Hamuwela Lyrics in Sinhala
අඳුරුයි මගේ දැන් හිතම තාම ඉවසන්න තිබුණා නුඹට මාව නුහුරුයි වගේ දැන් හැමදාම පාලුයි අනේ නුඹ නැ මන් ගාව
නුඹ නොමැතිව හින්දින්න මට බැ නුඹේ මතකෙන් මිදෙන්න ආදරේ තව දැනෙන්න තව පාරක් මගේ හිත හදන්න
අපි ආයෙ හමුවෙලා මැද හිත මගේ රිදෙව්වා නුඹ මගේ බව කියා එදා නොකියාම හැංගෙව්වා පෙතු හීන සුන් වෙලා මැද නුඹ ගාව විඳෙව්වා නොදොඩාම ඇස් දිහා බල නුඹ මාව හැන්දෙව්වා
හීනෙන් හිත ඇහැරලා නුඹ කොයිදයි සොයනවා මම තවමත් මග බලා ඉන්නවා කඳුලක රස මවා මවා තරු නෙතු මට ඉඟි කළා තනි වෙන්නම් නුඹ නිසා මේ වේදනා
දුරකට පා වෙලා ගියා මම තව හේතු දුන් නිසා අපි හමුවෙන්නේ නැ කියා හැඟෙනවා නුඹ මට අයිත් නැ කියා මගේ හිත තාම අහනවා යලි එන්නේ නැතිදෝ මා සොයා අපි ආයෙ හමුවෙලා
Song Credits
Song: Api Aye Hamuwela
Artist: Uvindu Ayshcharya
Actor: Suhandi Wosadi, Uvindu Ayshcharya
Director: Nethsara Muthugala
Lyricist: Uvindu Ayshcharya
Musician: DILU Beats, Uvindu Ayshcharya
